Thursday, December 8, 2016

පරම්පරා ගණනාවක් හඬවන්න " උන්මාද පෙම්වන්ති මා" සූදානම්.

තීර්ථයේ අපි තරමක නිහැඬියාවකින් පසු තවත් ආකාරකින් ඔබ හමුවට පැමිණීමට සූදානම් වී සිටිමු. මෙවර නැවුම් ගීතයක් ඔබ වෙත තිළිණ කිරීමටයි අප උත්සාහය. මංජුල වෙඩිවර්ධනගේ පන්හිඳෙන් කරදහි මතට පත්වූ වේදනාව, ඒ ලෙසම විඳි නාලක අංජන කුමාර සංගීත උපකරණ හඬවා බිහි කල ගී තනුව, මීනා ප්‍රසාදිනීගේ දුක්ඛ ගායනාවක්ව පරම්පරා ගණනාවක් අප හැඬවීමට සූදානම් ය.





2 comments:

  1. සිනමාවට සුදුසු හඬක් මීනාට තිබුණත් ඒ පැත්තට වැඩි ප්‍රවේශයක් නැති එක ගැන කණගාටුයි. මීනාගේ අපූරු ගී අතරින් "ආදරෙ දෝරෙ ගලා දෝතට දූ ආවා" ගීතය ඉදිරියෙන් තියෙනවා. එවන් හඬකින් එන මේ අලුත් ගීතයට සුභ පැතුම්.

    ජයවේවා!!!

    ReplyDelete
  2. දිරියෙන් ඉදිරියට!!!

    නාලක අංජන මම කැමති සංගීත වේදියෙක්. මීට වසර විස්සකට විතර උඩදී ඔමානයට ආවා මතකයි.

    ReplyDelete